නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී පැවැත්වෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන් මීට එක්ව සිටින බවයි අප නියෝජිතයින් පවසන්නේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය දැනුවත් කිරීමට නියමිත බවද එම ස්ථානයේ රැදී සිටින අප නියෝජිතයා ප්‍රකාශ කරනවා.
Post a Comment