Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරියා ශ‍්‍රමිකයන්ට ලබා දුන් පොදු සමාකාලය දීර්ඝ කෙරේ  

Add comments

කොරියාවේ නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයන් සඳහා ලබා දුන් පොදු සමාකාලය ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා ක‍්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා.

නිති්‍යානුකුල නොවන ලෙස දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රමිකයන්ට ස්වේච්ඡාවෙන් රටෙන් පිටවීම සඳහායි එම කාලය ලබාදී තිබෙන්නේ. පොදු සමාකාලය තුළ ඉවත්නොවී තවදුරටත් නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයන් අත්අඩංගුවට ගෙන කඩිනමින් පිටුවහල් කිරිමට එරට රජය පියවර ගනු ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG