රුසියාවේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඔක්තෝම්බර් විසිහතර වනදා සිට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ. ගංවතුරෙන් නගර තිහකට බලපෑම් එල්ල වුණා. තවත් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවද සදහන්. එරට ප්‍රධාන පාලම් කඩා වැටීම හා දුම්රිය මාර්ග සංඥා අඩාල වීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Post a Comment