Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව රජය පත්විමත් සමඟ කොටස් වෙළෙඳපොළ ඉහළට  

Add comments

නව රජය පත්වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ අගයක් වාර්තා කළා.

සියලු කොටස් මිල දර්ශකය අද පෙරවරු 11 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගොස් තිබෙනවා. වෙළෙඳපොළ කොටස් දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරන්නේ. පසුගිය සිකුරාදා දිනයේදී ද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියා. එදින වාර්තා කළ පිරිවැටුම රුපියල් බිලියන 1.47ක්. එහිදී රුපියල් බිලියනයක විදේශීය මිලදී ගැනීම් හා රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම් වාර්තා ඇති බවත් කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG