ගුජරාට් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ සිකා වෛරසය තවදුරටත් පැතිරෙමින් ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කළා. දැනට පුද්ගලයන් 150 දෙනෙකු පමණ සිකා වෛරසයට ගොදුරු වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
රාජස්ථාන් ප්‍රාන්තයෙන් අසල්වැසි ප්‍රාන්තයක් වෙත වෛරසය පැතිරයාම පිළිබඳ වාර්තාවූ පළමු අවස්ථාව ද මෙය බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා. මේවන විට සෞඛ්‍ය අංශ බල ඇණියක් ගුජරාට් ප්‍රාන්තයට යොමුකර තිබෙනවා.
Post a Comment