උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ දුම්රියක් කාර්මික ද්යෝෂයකට ලක්වීම හේතුවෙන්.
මහනුවර සිට මාතර දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් කඩිගමුව ගනේගොඩ ප්රදේශයේදී කාර්මික ද්යෝෂයකට ලක්වුණා. මේවන විට එම දුම්රිය වෙනත් එන්ජිමක් යොදවා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය ප්රධාන පාලක මැදිරිය සදහන් කළේ.
Post a Comment