ඉන්දුනීසියා මගී ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා.ලයන් එයාර් බෝයිං 737 මගී ගුවන් යානයයි මෙසේ කඩා වැටී ඇත්තේ.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් පිටත් වූ මෙම ගුවන්යානය මුහුද හරහා ගමන්කරන විට එය පාලන බලයෙන් ගිලිහීයා ගොස් තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ යානය තුළ මගීන් කොපමන සංඛ්‍යාවක් ගමන් කළේ ද යන්න පිලිබද තොරතරු මෙතෙක් වාර්තා වී නැති බවයි ඉන්දුනීසියා බලධාරීන් පවසන්නේ. අනතුරට හේතුව ද මෙතෙක් හෙලිව නැහැ.
Post a Comment