නායගිය හැටන් – බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ ඉදිකිරිම් යළි ආරම්භ වුණා. මාර්ගය නෝර්වුඩ් නිව් වැලිගම ප‍්‍රදේශයෙන් කාසල්රී ජලාශයට නායගොස් තිබෙනවා.
එම ස්ථානයේම පස් කන්දක් කපා අලුතින් මාර්ගය ඉදිකිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් අද ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නව මාර්ගය ඉදිකිරිම සඳහා නිර්දේශ ලබාදි තිබෙනවා.
Post a Comment