5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදය කඩිනමින් වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවස් මහතා ප්‍රකාශ කළා.
ශිෂ්‍යත්ව විභාගය මගින් ශිෂ්‍යත්ව ආධාර ලබාදීමයි සැළසුම. ඇතුළත්වීම සඳහා වෙනත් විභාගයක් යළි පැවැත්වීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ. ඒ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික සම්පත් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
Post a Comment