පිලිපිනයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ.
මියගොස් ඇත්තේ එකම ගම්මානයක පදිංචි ගොවින් පිරිසක් බව සඳහන්. තවත් ගොවින් හතර දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පිලිපිනය පවසන්නෙ.
Post a Comment