බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික අපේක්ෂක ජේයිර් බොල්සනාරෝ ජයග්‍රහණය කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණා. එම ප්‍රතිඵලවලට අනුව ඔහුට හිමි ඡන්ද ප්‍රතිශතය සියයට පනස් පහක්. ඔහුගේ ප්‍රතිවාදියා වූ ෆනෑන්ඩෝ හඩාඩ්ට හිමි ඡන්ද ප්‍රතිශතය සියයට හතලිස් පහක් වනවා. බොල්සනාරෝ ඔහුගේ රජය ප්රජාතන්ත්රවාදයේ සහ ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන බව පොරොන්දු වෙමින් කියා සිටියා. පසුගිය සැප්තැම්බර් මාසයේ දී මැතිවරණ ප්රචාරක රැළියක දී බොල්සනාරෝට ප්‍රහාරයක් ද එල්ලවුණා.
Post a Comment