ශ්රී ලංකාවේ කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය කටයුතු යොදා තිබෙනවා.
දෙසැම්බර් 14 දා සිට සතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.
එයාර් ඒෂියා සමාගම මේ වන විට කොළඹ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.
Post a Comment