පාකිස්ථානයේ සිදුවු ත්රස්ත ප්රහාරයකින් පොලිස් නිලධාරීන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ත්රස්ත කණ්ඩායමක් ප්රහාරය සිදුකර ඇති බවයි පකිස්ථාන වාර්තා ප්රකාශ කළේ. ප්රතිප්රහාර වලින් ත්රස්තවාදින්ට ද හානි සිදුව තිබෙනවා.
ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කි්රයාත්මක බවයි පකිස්ථාන බලධාරින් පවසන්නේ.
Post a Comment