Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනය රුසියා ඔත්තුබැලීමේ බැලුන 6 ක් බිම හෙලයි  

Add comments

යුක්රේනය රුසියා ඔත්තුබැලීමේ බැලුන 6 ක් බිමහෙලා තිබෙනවා.

යුක්රේන හමුදා මෙම බැලුන බිමහෙලා ඇත්තේ කිවු අගනුවරට ඉහළින් පියාසර කරමින් තිබියදීයි. මෙම බැලූන කිසිදු යන්ත්‍රයකින් තොරව සාමාන්‍ය ලෙස පාවෙන බැලුන ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.

විශේෂයෙන් රුසියා හමුදා මෙම බැලුන මගින් යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය නිරීක්ෂනය කරන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට රුසියාවේ යුද ටැංකි ඇතුළු ආයුධ හිගයක් පවතින බැවින් ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර නිරීක්ෂණය කිරීම සදහා මෙම බැලුන යොදාගත් බවයි.

 

 

 

 

The post යුක්රේනය රුසියා ඔත්තුබැලීමේ බැලුන 6 ක් බිම හෙලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG