ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ යාම ඊට හේතුව බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.
The post ජල විදුලි නිෂ්පාදනය ඉහළට appeared first on ITN News.
Post a Comment