වේදනා පාලන හෙද පුහුණුවක් ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු වරට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව එය කි‍්‍රයාත්මක කිරීමයි සැලසුම. පළමු පුහුණු කණ්ඩායම සඳහා හෙදියන් 40 දෙනෙකු ඇතුලත් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළේ.
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
The post ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු වරට වේදනා පාලන හෙද පුහුණුවක් appeared first on ITN News.
Post a Comment