උතුරු නැගනහිර පුරාණ විහාරස්ථාන ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත නව වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.
Post a Comment