Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට සූදානම්  

Add comments

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මහින්ද දේශප්‍රිය-සභාපති-මැතිවරණ කොමිසම,

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG