එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්රි වඩිවේල් සුරේෂ් මහතා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සහාය පලකිරීමට එකඟ වී තිබෙනවා.
මීට සුළු වේලාවකට පෙර වඩිවේල් සුරේෂ් මහතා අග්රාමාත්යවරයා හමුවී මෙම තීරණය දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ස්වාධීන රූපවාහිනි ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
Post a Comment