පහත් බිමි වල සිටින ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කල යුතු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ.
මධ්‍යම , ඌව සහ නැගෙනහිර පළාත්වල මිලිමිටර් සියය ඉක්මවන තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
Post a Comment