Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් පිළිබඳ තොරතුරු  

Add comments

ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරිමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වුණා. ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරිම්වලදී. රුපියල් පන් දහසේ නෝට්ටු තුනක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ. ලක්ෂ හතර හමාරක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු විනාශ කර ඇති බවටත් තොරතුරු හෙළිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG