Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාරයෙන් පළාගිය ප‍්‍රංශ සැකකරු යළි අත්අඩංගුවට  

Add comments

හෙලිකොප්ටරයක් පැහැරගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටියදී බන්ධනාගාරයෙන් පළාගිය ප‍්‍රංශ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෙඩොයින් ෆේඩ් නැමැති සැකකරු වැරදි රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. මීට පෙර ද සොරකම් සහ මිනීමැරුම් ඇතුලු අපරාධ රැසකට ඔහු බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය තීරණය කළා. සැකකරුට එරෙහි සියලු චෝදනාගොනුකර නඩු විභාග කඩිනම් කරන බවයි ප‍්‍රංශ අධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG