ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. පස්වරු 4ට අරලියගහ මන්දිරයේදී එය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හේට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ. 2020 දක්වා ශක්තිමත් රජයක් ලෙස පැවතීමට අවශ්‍ය කරන සැලසුම් පිලිබඳව ද එහිදී සාක්ච්ඡා කිරිමට නියමිත බව මන්ත්‍රීවරයා සඳහන් කළා.
Post a Comment