නවදිල්ලි නුවර ඉන්ධන පිරවුම් හල් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. පෙට්‍රල් පොම්ප 400ක් පමණ විරෝධතාකරුවන් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
නවදිල්ලි නුවර පෙට්‍රල් බෙදාහරින්නන්ගේ සංගමය විරෝධතාව සංවිධාන කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මතුව ඇති ගැටළු මුල්කර ගනිමින්. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය මෙම විරෝධතාව සංවිධාන කර ඇති බවටයි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් චෝදනා කර තිබෙන්නේ.
Post a Comment