Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන අගමැති චීන සංචාරයට සූදානම්  

Add comments

ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් සෝ අබේ මේ සතියේදි චීනයට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු සමඟ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාර නියෝජිතයන් 500 දෙනෙකු ද චීනයට පැමිණෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාව සහ චීනය අතර මතුව ඇති වෙළඳ අර්බුදය චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ අනුව චීනය නව විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කර ඇති බව එරට වාර්තා සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG