අධිකරණයේ ස්වාධීනත්වය සහ විශ්වාසය තහවුරු කිරිමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති පිළිගැනිමේ උත්සවය අමතමින්. ජනතාව අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය යුතු බවද නලින් පෙරේරා මහතා සඳහන් කළා.
Post a Comment