ජර්මන්, ප්රංශ, තුර්කි සහ රුසියා නායකයන් සාකච්ඡාවක නිරත වුණා. සිරියාවේ ගැටුම් විසඳිය හැකි සාර්ථක ක්රමයක් පිළිබඳ එහිදි අවධානය යොමු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එක්සත් ජාතින්ගේ සිරියාව පිළිබඳ විශේෂ නියෝජිත ස්ටැෆන්ඩි මිස්චුරා ද ඒ සඳහා සහභාගී වුණා. ඉඩ්ලිබ්හි ක්රියාත්මක සටන් විරාමය පිළිබඳවද රටවල් හතරෙහි නායකයන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
Post a Comment