ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්රායල හමුදා ප්රහාර එල්ලකර තිබෙනවා.
හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්රහාර එල්ලකර ඇත්තේ. ස්ථාන 80 ක් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ලකර ඇති බව සදහන්. ඒ අතර හමාස් සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල ද වන බවයි වාර්තා වන්නේ. එයට ප්රතිචාර වශයෙන් ඊශ්රායලයට රොකට් ප්රහාර 30 ක් එල්ලකර තිබෙනවා. ඊශ්රායලය සහ පලස්තීනය අතර සිදුවූ රොකට් ප්රහාරවලින් තුවාල ලැබූවන් හෝ මියගිය පිරිස පිළිබද තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
Post a Comment