ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් 06 අද තුන්වන දිනටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.
ජනාධිපතිතුමා සහ ආරක්ෂක ආමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරිමට සැලසුම් කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හිදී ද ඒ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.
Post a Comment