ගාලු කතිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අද ආරම්භ වනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමණකරනය සඳහා ඒකාබද්ධ වීම යන්නයි මෙවර තේමාවවී ඇත්තේ. ජනාධිපතිතුමා එහි සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිත අතර රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17 නියෝජිතයන් මෙන්ම සමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්රයේ විද්වතුන් රැසක් ඊට සහභාගී වීමටයි නියමිතයි.ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධාන කළ සම්මන්ත්‍රණය හෙට දිනයෙදීත් පැවැත්වෙනවා.
Post a Comment