නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට ජනාධිපතිතුමන් ගත් නිර්භීත තීන්දුව පිළිබද ජාතියේම ගෞරවය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පා.ම එස් බී දිසානායක,
Post a Comment