Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු වෙයි  

Add comments

බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව සියලු ආපනශාලා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප‍්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමට සාපේක්ෂව බත් පැකට් මිල අඩු කිරීමයි අරමුණ. පරිප්පු, කඩල, උඳු සහ සීනි ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක බදු අඩුකිරීමට නව රජය පසුගියදා තීරණය කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG