
ඉරානයට එරෙහි සියලු සම්බාධක අනිද්දා සිට යළි පනවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරනවා.
2015 දී කි‍්‍රයාත්මකවූ න්‍යෂ්ටික ගිවිසුම හේතුවෙන් සියලු සම්බාධක ඉවත් කිරීමටයි ඇමරිකාව තීරණය කළේ.
එභෙත් ඉරාන බලශක්ති, නාවුක සහ බැංකු ඇතුලු සියලු ක්ෂේත‍්‍ර වලට යළි සම්බාධක පැනවීමට ට‍්‍රම්ප් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
සම්බාධක පැනවීමට නියමිත බව ඩොනල්ඩ් සිය ට්විටර් ගිණුමේ ද සටහන් කර තිබූ බව බීබීසී ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා.
Post a Comment