Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල, කොහුවල සහ කෙසෙල්වත්ත ප‍්‍රදේශවලදී. කාන්තාවක් ද ඊට ඇතුළත්.

ඔවුන් ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 12 කට ආසන්න ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

අත්අඩංගුවට පත්වුණේ බොරැල්ල, දෙහිවල සහ කැළණිය ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් මාළිගාකන්ද සහ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණ වලට අද ඉදිරිපත් කෙරෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG