Nov
01
ලබන දෙසැම්බර් 31 වනදාට පෙර උතුරේ ඉඩම් ගැටලු විසදා එම ඉඩම් නිදහස් කර ගැනීමට විශේෂ කමිටුවක් පත් කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි වව්නියාව දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව සදහන් කළේ. ඉඩම් ගැටලු විසදීම සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ,
Post a Comment