Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සයිබර් ආරක්ෂණ සම්මන්ත‍්‍රණය ජනපති ප‍්‍රධානත්වයෙන්  

Add comments

සයිබර් ආරක්ෂණ සම්මන්ත‍්‍රණය පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී.

යුද හමුදා සංඥා බලකායේ 75වන සංවත්සරයට සමගාමීවයි සම්මන්ත‍්‍රණය පැවැත්වෙන්නේ. විදෙස් ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක්ද ඒ සඳහා එක්වනවා. ඉන්දිීය, පාකිස්ථාන සහ බංගලිදේශ නියෝජිතයන් ද ඊට අයත්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG