Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2018 ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට  

Add comments

2018 ලෝක රූ රැජින ලෙස මෙක්සිකෝවේ වැනෙස්සා පොන්ස් ඩි ලියෝන් තේරී පත් වුණා. 68 වන ලෝක රූ රැජිණ සදහා කිරුලු පැළදුවේ පසුගිය වසරේ ලෝක රූ රැජිණ ලෙස තේරී පත් වූ ඉන්දියාවේ මනූෂි චිල්ලාර් විසින්.

මෙවර ලෝක රූ රැජිණ කිරුල හිමි කර ගත් 26 හැවිරිදි වැනෙස්සා ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබද උපාධිධාරිනියක් සහ සමාජ ක්‍රියාකාරිණියක වනවා. උත්සවය පැවැත්වුණේ චීනයේ සාන්යා හිදීයි. ලෝක රූ රැජිණ තරගය සදහා මෙවර රටවල් 118ක තරගකාරිණියන් එක්ව සිටියා. තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තේ තායිලන්තය වන අතර අවසන් පස් දෙනා අතරට පිළිවෙලින් බෙලාරූස්, ජැමෙයිකාව සහ උගන්ඩා තරගකාරිණියන් තේරීපත්ව සිටියා. කෙසේ නමුත් ඉන්දියාව නියෝජනය කළ විසි හැවිරිදි අනුකීර්ති වාස්ට මෙවර ලෝක රු රැජිණ තරගාවලියේ අවසන් දොළොස් දෙනා සදහා තේරී පත් වීමට හැකියාව ලැබුණේ නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG