Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරිස් නුවර විරෝධතාකරුවන්ට යළිත් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර  

Add comments

ප‍්‍රංශයේ පැරිස් නුවර විරෝධතාකරුවන්ට යළිත් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. හතර වන සති අන්තයටත් ඊයේ (08) විරෝධතා ආරම්භ වුණා.

වාහන සහ ගොඩනැගිලි ගිනි තැබීම් කිහිපයක් ද වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ. ඉන් තුවාල ලැබූ 126 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙතෙක් පැවැති ඉන්ධන විරෝධතාවලදී අත්අඩංගුවට ගත් පිරිස දහස ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG