
ගිරිතලේ ධර්ම විජයාරාමාධිපති ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා.
පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගිරිතලේ ධර්මවිජයාරාමය වෙත පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු විහාරස්ථ භික්ෂුන් වහන්සේ සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළකලා.
Post a Comment