මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදුව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. කෙසේ වුව ද තම රජය යටතේ මහ බැංකුවේ එවැනි සිදුවීම් යළි ඇති නොවීමට නීති සකස් කළ බව ද ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා කියාසිටියා.
Post a Comment