
මැතිවරණයක් කැදවා ජනතා කැමැත්ත මගින් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායකයින් සමග පැවති සාකච්ඡාවකදීයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග,
Post a Comment