Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආනන්දි ශෂිධරන්ගේ මූල්‍ය වංචා විමර්ශනයට ති‍්‍රපුද්ගල කමිටුවක්  

Add comments

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිධරන් මහත්මිය සිදුකළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ උපදෙස් මත. පළාත් සභාවේ හිටපු සභාපති සී වී කේ සිවඥානම් මහතා ලබාදුන් ලිඛිත පැමිණිල්ලෙන් පසු මෙම පියවර ගත් බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. සති දෙකක් ඇතුලත කමිටු වාර්තාව ලබාදෙන ලෙස දැනුම්දී තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG