
ලබන ජනවාරී හෝ පෙබරවාරී මාසයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්උන් අතර දෙවන හමුව සිදුවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.
ආජන්ටිනාවේ ජී 20 සුමළුවට සහභාගීවී පැමිණෙමින් සිටින අතරතුරදී ඇමරිකා ජනාධිපතිවරයා එරට ගුවන් හමුදාවට ලබාදුන් නියෝග අනුව එය තහවුරු වන බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ. එම හමුව සිදුවුව හොත් කරුණු කිහිපයක් කෙරෙහි ප‍්‍රමුඛ අවධානය යොමුවනු ඇති බව ද සඳහන්.
Post a Comment