Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝ නව ජනාධිපතිවරයා ලෙස ලෝපේස් ඔබ්රාඩෝර් දිවුරුම් දෙයි  

Add comments

මෙක්සිකෝ නව ජනාධිපතිවරයා ලෙස ලෝපේස් ඔබ්රාඩෝර් දිවුරුම් දුන්නා.

පසුගිය ජූලි මාසයේ පැවති මෙක්සිකෝ ජනාධිපතිවරණයෙන් ලෝපේස් ඔබ්රාඩෝර් ඓතිහාසිත ජයග්‍රහණයක් වාර්තා කළා. වාමාංශික දේශපාලනඥයෙකු වන ඔහු මෙවර  ජනාධිපති ධුරයට පත් වීමට පෙර 3 වරක්ම එම ධුරය හොබවා තිබෙනවා. 65 හැවිරිදි ලෝපේස් දිවුරුම් දීමේ උත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙක්සිකෝ නගරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට රටවල් කිහිපයක රාජ්‍ය නායක නියෝජිතයින් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG