Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙමෝදර හන්දියේ බෝධි ප්‍රාකාරයට හානි සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට  

Add comments

දෙමෝදර බෝසෙවන හන්දියේ බෝධි ප්‍රාකාරයට හානි සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි  හෙලිව ඇත්තේ.

දෙමෝදර බෝ සෙවන මංසන්ධියේ නිර්මාණය කර තිබූ බෝධි ප්‍රාකාරයට සහ පිළිම වහන්සේට හානි කර තිබුණේ අද අලුයමයි. ඊට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේ ම නිවසක සැගව සිටියදී සොයා ගෙන තිබෙනවා. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරාධිපති පූජ්‍ය රිල්පොල චන්දිම ස්වාමීන් වහන්සේ,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG