Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රීරෝද රථ අවම ගාස්තුව රුපියල් පනහක් දක්වා අඩු කෙරේ  

Add comments

ඉන්ධන මිල අඩු කිරීමේ සහනය  ජනතාවට ලබා දෙමින් ත්‍රීරෝද රථ අවම ගාස්තුව රුපියල් පනහක් දක්වා අඩු කළ බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එය ක්‍රියාත්මක නොකරන රියදුරන්ට එරෙහිව පියවර ගන්නා බවයි එම සංගමය පවසන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG