
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින උතුරේ පාසල් දරුවන්ට සහන සලසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව අමතර නිල ඇඳුම් කට්ටලයක් සහ පාවහන් ලබා ගැනීමට වවුචර්පතක් ද ලබාදීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. හානියට පත්ව ඇති පෙළපොත් වෙනුවට අලුතින් පොත් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
Post a Comment