Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නත්තලේ ප්‍රීතිය දරුවන් සමඟ බෙදා ගන්න අගමැති එක්වෙයි  

Add comments

උදා වන නත්තලේ ප්‍රීතිය දරුවන් සමග බෙදා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.

නුවරඑළිය ප්‍රදේශයට ගිය අග්‍රාමාත්‍යවරයා පේන්ටර් ළමා නිවාසයේ කුඩා දරුවන් සමග  නත්තල සැමරීමට එක් වුණා. එම ළමා නිවාසයේ සිටින දරුවන්ගේ සුවදුක් විමසූ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිළිබදවද සොයා බැලුවා. දරුවන් වෙත සංග්‍රහ කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. නත්තල වෙනුවෙන් එම ළමා නිවාසයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් කැරොල් ගී ප්‍රසංගයක්ද පැවැත්වුණා. එය නැරඹීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG