Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ වෙරළ ආශ‍්‍රිත ජනතාවට යළි අනතුරු ඇඟවීම්  

Add comments

ඉන්දුනීසියාවට තවදුරටත් සුනාමි අවධානමක් පවතින බව එරට කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් පුද්ගලයින් දෙසිය විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 843ක්. ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධිය ආසන්නයේයි මෙම සුනාමි තත්ත්වය ඇතිවුණේ. ඒ පිළිබද කිසිදු පූර්ව අනතුරු ඇගවීමක් සිදු කිරීමට බලධාරීන්ට හැකි වී නැහැ. වෙරළාශ්‍රිත ප්‍රදේශවල ගොඩනැගිලි දහස් ගණනක් සුනාමියෙන් විනාශ වුණා. තවදුරටත් පවතින සුනාමි අවධානම හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකක ජනතාවට දැනුම් දී තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG