
සුඩානය පුරා පැවැත්වෙන විරෝධතාවලදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් බේකරි නිෂ්පාදන කිහිපයක මිළ ඉහළයාමට විරෝධය පල කරමින් හය වන දිනටත් සුඩානය පුරා උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. සුඩානයේ බොහෝ පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලෙන්නන් වනවා. පසුගිය දින කිහිපය පුරා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට එරට පොලීසිය අවස්ථා කිහිපයකදී කදුලු ගෑස් ප්‍රහාරද එල්ල කළා.
Post a Comment